Saturday, February 15, 2020

මිත්‍යාව කලාවක්ද මුලාවක්ද? අධ්‍යාපනික සංදර්ශනය ගණේමුල්ලේදී..

පෙරටුගාමී සමාජවාදී පක්ෂය ගම්පහ ජනතාව හමුවන "ගම්පහට සතියක්" වැඩසටහන යටතේ පැවැත්වෙන මිත්‍යාව කලාවක්ද,  මුලාවක්ද?  අධ්‍යාපනික සංදර්ශනය 02/15 දින ගනේමුල්ල කළු වල හන්දිය අසල ක්‍රීඩාන්ගනයේදී පැවැත්විය. වෙනසක තාරුණ්‍යය(youth for chenge) තරුණ සංවිධානය මෙය මෙහෙයවූ අතර එහිදී ගිණි පෑගීම,  පැසෙන වතුරෙන් නෑම,  ඇණ පොල්ල මත ඇවිදීම ආදී ක්‍රියාකාරකම් රැසක් ඉදිරිපත් කරන ලදී.



0 comments:

Post a Comment