Wednesday, February 19, 2020
රුහුණු විශ්වවිද්‍යාලයේ මර්දනයට එරෙහිව ගාල්ලේදී පාගමනක්.
උම්මත්තක උපකුලපති "සුජීව අමරසේන" රුහුණ සරසවිය වනසයි.
රුහුණේ මර්දනයට එරෙහිව වීදි බසිව්..!
රුහුණ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති, ලේකම් ඇතුලු සිසු ක්‍රියාකාරීන්ට ලබා දී ඇති සියලු ශිෂ්‍යභාවය අහෝසි කිරීම් හා නේවාසිකාගාර තහනම් වහා අහෝසි කරනු..!
යන සටන් පාඨ මුලික කරගනිමින් අද(02/19) ගාල්ල නගරයේදී විරෝධතා පාගමනක් සහ උද්ඝෝෂණයක් පැවැත්විය. රුහුණ විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විසින් මෙම විරෝදතාවය සංවිධානය කර තිබිණි.
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment