ලෝක සෞඛ්‍ය සංවිධානයට ලබාදෙන අරමුදල් නතර කරන ලෙස ට‍්‍රම්ප් සිය පාලනාධිකාරියට දන්වයි.එයට හේතුව ලෙස ඔහු දක්වන්නේ කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධව මූලික කටයුතු පවා සිදුකිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය අපොහොසත් වූ බවයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අරමුදල් වලින් 15%ක ඉහළම දායකත්වයක් දක්වන්නේ ඇමරිකාව විසින් වන අතර තව තවත් අරමුදල් සපයමින් එය ශක්තිමක් කල යුතු මොහොතක ආධාර කපාහැරීමට මෙය සුදුසු වේලාව නොවන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඇන්තෝනියෝ ගුටරෙස් පවසා සිටියේය.
0 comments:
Post a Comment