Friday, April 10, 2020

‘COVID 19 සහ 21 සියවස’ – පෙ.ස.ප. අන්තර්ජාල සම්මන්ත්‍රණයක්.


කොරෝනා වසංගතය තුළ ලෝක දේශපාලනය හා ලංකාවේදී එහි බලපෑම පිළිබදව සාකච්ජාවක් ගොඩනැගීමේ අරමුණින්  පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින්  අන්තර්ජාල සම්මන්ත්‍රණයක් සංවිධානය කර තිබෙනවා.

මෙය ‘COVID-19 සහ 21 සියවස’ යන තේමාවෙන් අප්‍රේල් 11 ප.ව. 3.00ට​ ආරම්භ කිරීමට නියමිත අතර මෙම අන්තර්ජාල සම්මන්ත්‍රණය ආමන්ත්‍රණය කරනු ලබන්නේ පෙ.ස.ප. ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් විසිනි.

අන්තර්ජාලයේ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ මෙම සම්මන්ත්‍රණයට සම්බන්ධවීමට පහත සබඳතා භාවිත කළ හැකි බව එම පක්ෂය ප්‍රකාශ කරයි. 



0 comments:

Post a Comment