ඉතිහාසයේ මැයි විසි එක වනදාවක, ඉන්දුනීසියාව එක්සත් ජනපදයේ පිටුබලය සමග දක්ෂිනාශික මිලිටරි අඥාදායක සුහර්ටෝ 1998 දී ශිෂ්‍ය නායකත්වයෙන් යුතු මහජන නැගිටීම පෙරලා දැමීය.
1965 එක්සත් ජනපදයේ රාජ්‍ය ඔත්තු සේවයේ සහාය ඇතිව ජෙනරාල් සුහර්ටෝ බලයට පැමිණ ඉන්දුනීසියානු කොමියුනිස්ට්වාදීන්, වෘතීය සමිති ක්‍රියාධරයන් සහ අනෙකුත් වාමාංශිකයන් මිලියන 2ක් දක්වා වූ දේශපාලන ජන සංහාරයක් ද තවත් මිලියනයක් සිරගත කිරීමක් ද මාක්ස්වාදය තහනම් කිරීම සහ සෝවියට් සංගමයෙන් හා චීනයෙන් පිටත විශාලතම කොමියුනිස්ට් ව්‍යාපාරය විනාශ කිරීම සිදුකලහ.
නිර්ධන පංතියේ විප්ලවයට බිය වූ බටහිර ධනේෂ්වර රාජ්‍යන් සුහර්ටෝට සහාය දක්වමින් වසර 33ක ආඥාදායක පාලනයක් ගෙන යාමට සහයෝගය දැක්වීය
කෙසේ නමුත් 1998 දී වැඩිවන සමාජ අසමානතාවයත්, ආර්ථික අර්බුධයත් හේතුවෙන් වැඩ වර්ජන,කැරලි සහ පෙළපාලි ඇවිලීයාම ආරම්භ විය.මැයි 12 වන දින ජකර්තාහි ගිනි පුපුරක් දැල්වුනු අතර, ත්රිෂාකි විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය විරෝධතාකරුවන් 6දෙනකු ආරක්ෂක අංශ විසින් වෙඩි තබා ඝාතනය කරන ලදී.
නාගරික දුප්පතුන් සහ කම්කරු පන්තිය අරගලයට එක් වූ බැවින් විරෝධතා සහ කෝලාහල සමග අගනුවර යටත් කරගන්නා ලදී.නමුත් දින දහයකට පසු සුහර්ටෝ ජනතා නැගිටීම යටපත් කිරීමට සමත් විය.
සුහර්ටෝ කිසි විටෙකවත් යුක්තිය ඉදිරියට ගෙන නොගිය අතර ඔහු බලයේ රැදී සිටිය දී තිබූ බොහෝ මර්ධනකාරී ව්‍යුහයන් තවමත් එරට නොවෙනස්ව පවතී.
0 comments:
Post a Comment