2020.05.22 දින ප්‍රංශ වෛද්‍යවරු සහ හෙදියන්
සිය ගණනින් පැරිසිය වෙත ඇදී එන්නට විය. මැකරන් ආණ්ඩුව කොරෝනා වසංගතය හමුවේ වූවද, තවදුරටත් නව ලිබරල්
ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාවට නංවමින් සෞඛ්‍යය සේවයට ප්‍රමාණවත් මුල්‍ය සම්පත්
වෙන් නොකිරීම, සෞඛ්‍යය ක්ෂේත්රයේ වැටුප් කප්පාදුව සහ අවශ්‍ය මානව සම්පත් නිසි
පරිදි ලබා නොදීම එයට හේතුවයි. වෛද්‍යවරු අදහස් දක්වමින් සදහන් කළේ ඔවුන්
සොල්දාදුවන් නොවන බවත් සෞඛ්‍යය ක්ෂේත්රයට බදවාගැනිම් ඉහළ දැමිම ආණ්ඩුව සිදු කළ
යුතු බවයි. ඔව්හු තවදුරටත් දැක්වන්නේ සෞඛ්‍යය කෙෂේත්රයට ප්‍රමාණවත් මුදලක් වෙන්
නොකිරීම කොරෝනා වසංගත තත්වය තවදුරටත් ප්‍රංශයට බළපෑම් කළහොත් ජිවිත රාශියක් එයට
බිළි වන බවයි.
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment