Saturday, June 27, 2020

වනාන්තර රැකගත් 05/2001 චක්‍ර ලේඛය අහෝසි කරයි


 මේ වන විට ආයෝජකයන්ට ඉඩම් පැවරීමේදී ඇතිවන ගැටළු නිරාකරණය සදහා වන වන සංරක්ෂණ දෙපාර්තමේන්තු රක්ෂිතවල ආරක්ෂාවට නිකුත් කර තිබු 05/2001 චක්‍ර ලේඛනය අහෝසි කිරීමට කටයුතු කර තිබේ.
මෙම චක්‍ර ලේඛනය නිකුත් කර තිබුණේ හුදකලා වන රක්ෂිත වල ආරක්ෂාව කිරීම සදහා වනාන්තර වැස්ම එකිනෙකට සම්බන්ධ කිරීම සදහා ය.
මෙම චක්‍රලේඛනය නිකුත් කිරීමත් සමග එතෙක් ප්‍රාදේශීය ලේකම් සහ දිස්ත්‍රික් ලේකම් යටතේ පැවති තෝරා ගත් රජයේ කැලෑ ඉඩම් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතට ගැනීමයි. ඒ අනුව සිදු වුයේ විධිමත් පරිසර ඇගයීමේ වාර්තාවලින් තොරව ආයෝජන ව්‍යපෘති සදහා රජයේ ඉඩම් ලබා දීම වැළකිණි

ජනතාව ඉදිරියේ mcc අත්සන් නොකරන බව පැවසුවද මෙලෙස ම්ක්ක ගිවිසුම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කරන්නා වූ ඉඩම් වෙළදපොලට මුදා හැරීම සදහා අවශ්‍ය කරන්න වූ අණ පනත් ලිහිල් කිරීම සැකයට භාජනය වන කරුණකි.

0 comments:

Post a Comment