කොරෝනා වෛරසය හේතුවෙන් විදෙස්ගත සිටි ලාංකික ශ්‍රමිකයන් 21 දෙනෙක් මිය ගොස් ඇති බව විදේශසේවා නියුක්ති කාර්යාංශය සදහන් කරයි.
මාර්තු මාසයේ මැද සිට මේ දක්වා මෙලෙස විදෙස්ගත ශ්‍රමිකයන් විසි එක් දෙනෙක් මිය ගොස් ඇත්තේ.පසුගිය කාලය පුරාවටම ඔවුන් විසින් තවමන්ව ලංකාවට ගෙන්වා ගන්නා ලෙස ඉල්ලීම් කරනු ලැබුවත් එයට යහපත් ප්‍රතිචාරයක් ආණ්ඩුව ලබා දුන්නේ නැත.
0 comments:
Post a Comment