Sunday, June 14, 2020

පොලිසිය විසින් ඇමෙරිකාවේ තවත් කළු ජාතික තරුණයකු ඝාතනය කරයි



ඇමෙරිකාවේ තවත් කළු ජාතික තරුණයකු ඝාතනය කර ඇත Rayshard Brooks නම් ඔහුව ඝාතනය කර ඇත්තේ  ඇට්ලන්ටා පොලිස් නිලධාරීන් විසිනි .Rayshard Brooks ට  මාරාන්තික ලෙස වෙඩි තැබූ  පොලිස් නිලධාරියා සේවයෙන් පහ කර ඇති බව ඇට්ලන්ටා පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාලෝස් කැම්පෝස්   පැවසීය. වෙඩි තැබීම සිදු වූ වෙන්ඩිගේ අවන්හලට සෙනසුරාදා විරෝධතාකරුවන් ගිනි තැබූ අතර පොලිස් ප්‍රධානී එරිකා ෂීල්ඩ්ස් සිය ඉල්ලා අස්වීම භාර දුන්නේය.

0 comments:

Post a Comment