Wednesday, June 10, 2020
ආසිරි - ඇබර්ඩීන් හවුල හරහා අධ්‍යපනය වික්කොත් වැඩ වරදී - අන්තරෙන් රතු එළියක්
ආසිරි - ඇබර්ඩීන් හවුල හරහා පෞද්ගලික විශ්වවිද්‍යාල නීතිගත කරමින් නිදහස් අධ්‍යාපනයත්, නිදහස් සෞඛ්‍යයත් වැනසීමට සිදු කෙරෙන ආණ්ඩුවේ කුමන්ත්‍රණයට එරෙහිව අද දින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් ජනාධිපතිවරයා වෙත සන්දේශයක් යොමු කරන ලදී.
ආසිරි - ඇබර්ඩීන් හවුල හරහා අධ්‍යාපනයත්, සෞඛ්‍යයත් විකිණීමට කෙරෙන ව්‍යාපෘතිය නතර කළ යුතු බවත් එසේ නොවන්නේ නම් සයිටම් අරගලය වටා ඒකරාශී වෙමින් නිදහස් අධ්‍යාපනයත්- නිදහස් සෞඛ්‍යයත් වෙනුවෙන් අරගලයට උරදුන් සියලු සංවිධාන හා ජනතාව සමගින් මහපාරේ අරගල කිරීමට සුදානම් බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු රත්කරව්වේ ජිනරතන හිමි අවධාරණය කරන ලදී.
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment