වැටුප් කප්පාදු කිරීම , රැකියාවලින් ඉවත් කිරීම ඇතුලු කම්කරු අයිතිවාසිකම් ගණනාවකට එරෙහිව ක්‍රියාත්මක වී ඇති නව ලිබරල් රැකියා පනතට විරුද්ධව දහස් ගණනක් කම්කරුවන්, සිසුන් සහ පරිසරවේදීන් පවතින වසංගත තත්වය මධ්‍යයේ වුවද ඉන්දුනීසියාව පුරා වීදි බැස ඇත.
ජනාධිපති ජාකෝ විඩෝඩෝගේ රජය තර්ක කරන්නේ රැකියා උත්පාදනය සඳහා වන ඔම්නිබස් පනත් කෙටුම්පතේ අරමුණ වන්නේ සෘජු ආයෝජන ලබා ගැනීම, ආර්ථික වර්ධනයට සහාය වීම සහ රැකියා උත්පාදනය කිරීම සඳහා වන නීති 79 ක් නැවත ඉදිරිපත් කිරීම බවයි.එහෙත් විචාරකයින් පවසන්නේ එය සමාගම් හා සංස්ථාවලට පමණක් වාසි වන අතර වැඩ කරන ජනතාවට හා පරිසරයට හානි පමුණුවනු ඇති බවයි.
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment