Saturday, November 7, 2020

‘Belt & Road vs Pivot to Asia – ලෝකයට හා ලංකාවට කෙරෙන අධිරාජ්‍යවාදී මැදිහත්වීම’

ආසියානු කලාපයේ අධිරාජ්‍යවාදී මැදිහත්වීම අලලා අන්තර්ජාල සම්මන්ත්‍රණයක් පැවැත්වීමට ඉංජිනේරු සේවා වෘත්තියවේදී සංගමය කටයුතු යොදා ඇත.

‘Belt & Road vs Pivot to Asia – ලෝකයට හා ලංකාවට කෙරෙන අධිරාජ්‍යවාදී මැදිහත්වීම’ යන තේමාවෙන් මෙම විවෘත අන්තර්ජාල සම්මන්ත්‍රණය නොවැම්බර් 08 දින සවස 3.00ට ට විකාශය වේ.

Zoom අන්තර්ජාල සම්මන්ත්‍රණයේ සබඳතාව මෙසේය.Zoom link

Facebook page Engineering Services Professionals' Association - ESPA

0 comments:

Post a Comment