Wednesday, November 4, 2020

ඇෆ්ගනිස්ථානයේ කාබුල් අධ්‍යාපන ආයතනයකට බෝම්බ ප්‍රහාරයක්.

 


සැප්තම්බර් 31 වන දින ඇෆ්ගනිස්ථානයේ කාබුල් නගරයේ ස්ථාපිත

"කාබුල් අධ්‍යාපන ආයතනයට" මරාගෙන මැරෙන බොම්බ ප්‍රහාරයක් එල්ල විය.

IS අන්තවාදී ආගමික කල්ලිය මෙම ප්‍රහාරයේ වගකීම බාරගත් බවට වැඩි දුරටත්

විදෙස් මාධ්‍ය සදහන් කරයි. මුස්ලිම් අගමික න්‍යයාන් මත පදන්ම්ව ඇති මෙම

අර්බුධය හේතුවෙන් ඇෆ්ගනිස්ථානය වෙත තලෙයිබාන් සටන්කාමී

කණ්ඩායමෙන්ද බලපෑමට ලක් වන රාජ්‍යයකි. මෙම ප්‍රහාරයෙන් 27 දෙනෙක්

පමණ පිරිසක් මරනයට පත් ඇති අතර පසුගිය මාසයන්හිද මෙවන් මරගෙන

මැරෙන බොම්බ ප්‍රහාරයන්ට මුහු දීමට ඇෆ්ගන් වැසියන්ට සිදු විය.


අගොස්තු මස අමතර පංතියක් තුලට කඩා වැදි අන්තවාදියෙකු බොම්බයක්

පුපුරුවාගත් අතර එයින් ශිෂ්‍යයන් බහුතරයක් මරණයට පත් වූ අතර ඊට

පෙර ඇෆ්ගනිස්ථාන කාබුල් රොහල් මාතෘ වාට්ටුවකට ඇතුලු වූවකු, මවුන්

සහ බිලිදුන් 24 වෙඩි තබා ඝාතනය කරන ලදී.

0 comments:

Post a Comment