“Es urgente. Aborto legal 2020”
“the Campaña Nacional por el Derecho al Aborto Legal Seguro y Gratuito
(“නෛතික,ආරක්ෂිත සහ නිදහස් ගබ්සා කිරීමේ අයිතිය සඳහා වූ ජාතික ව්‍යාපාරය”)” විසින්
MY BODY , MY CHOICE
වැනි සටන් පාඨ මුල්කරගනිමින් ගබ්සාව නිතිගත කිරීමට අර්ජන්ටීන කන්තා විමුක්තිකයන් විදි බසින ලදි.
අර්ජ්න්ටිනාව පුරාවට මෙම ව්‍යාපාරය විහිදවීම ඔවුන්ගේ ප්රමුඛ අභිප්රායක් වන සේම ඔවුන් සමාජයෙන්
ඉල්ල සිටින්නේ හරිත වර්ණයෙන් යුත් ස්කාෆ් සෑම තැනකම ප්‍රදර්ශනය කර සහයෝගය දක්වන ලෙසටය.
තවද ආර්ජන්ටීන ජනාධිපතිවරයාගේ ඡන්ද සටන තුළ පොරොන්දුවක් වශයෙන් ගබ්සා කිරීම නිතිගත කිරීම
ඔහු සදහන් කරන ලදි. නමුත් ආර්ථික සහ ආගමික බලපෑම් හේතුවෙන් ජනපතිගේ පොරොන්දුව ඔහු විසින්ම
යටපත් කරමින් පවති. කෙසේ නමුත් ස්විට්සලන්තය, ස්වීඩනය, පෘතුගාලය, අයර්ලන්තය වැනි රාජ්‍යයන්
මෙම තත්වය පිළිගෙන ඇත්තේ මිනිසෙක් වී ඉපදීම හේතු කොටගෙන මිනිසුන් වන ඔවුන්ට ලැබිය යුතු
අයිතිවාසිකමක් වීම හේතුවෙනි.
0 comments:
Post a Comment