Saturday, January 15, 2022

තෙල් ටැංකි - LNG බලාගාරය විකිණීමට එරෙහිව භික්ෂු අන්තරේ විරෝධතාවක


ත්‍රිකුණාමල තෙල් ටැංකි, යුගදනවි LNG බලාගාරය ඇතුළු ජනතා දේපල විකුණාදැමීමට එරෙහිව භික්ෂු අන්තරේ අද කොළඹදී විරෝධය දක්වයි

ත්‍රිකුණාමල තෙල් ටැංකි, යුගදනවි LNG බලාගාරය ඇතුළු ජනතා දේපල විකුණාදැමීමට එරෙහිව භික්ෂු අන්තරේ අද කොළඹදී විරෝධතා බැනරයක් අත්සන් තබමින් හා අත් පත්‍රිකා බෙදාහරිමින් විරෝධතාවක් පවත්වන ලදී. පහත දැක්වෙන්නේ එහි අවස්ථා කිහිපයකි.








0 comments:

Post a Comment