Thursday, June 27, 2019

තාරුණ්‍යයේ ජවය ව්‍යසනයටද? විප්ලවයටද?



අන්තවාදී යුධබිම් - අධිරාජ්‍යවාදී දඩබිම්
තාරුණ්‍යයේ ජවය ව්‍යසනයටද? විප්ලවයටද? යන තේමාව යටතේ විප්ලවවාදී ශිෂ්‍ය සංගමය
විසින් සංවිධානය කරන ලද සම්මන්ත්‍රණය කොළඹ මහජන පුස්තකාල ශ්‍රවනාගාරයේදී අද දින පැවැත්විණි.මෙහිදී විප්ලවවාදී ශිෂ්‍ය සංගමය නියෝජනය කරමින් එහි ජාතික කමිටු සාමාජික සනත් බණ්ඩාර සහෝදරයා ආරම්භක අදහස් දැක්වීම සිදුකලේය.මෙහිදී චේ  ග්වේරා පිළිබදව "ව්‍යසනයට එරෙහිව,  විප්ලවය චේ" යන තේමාව යටතේ නිර්මාණය කරන ලද වාර්ථාමය වැඩසටහනක්ද ප්‍රදර්ශනය කෙරුණි.අවසන් අදහස් දැක්වීම ලෙස වෙනසක  තාරුණ්‍ය සංවිධානය නියෝජනය කරමින් එහි ජාතික කමිටු සාමාජික ලහිරු වීරසේකර සහෝදරයා අදහස් දක්වන ලදී.


සනත් බණ්ඩාර (ජාතික කමිටු සාමාජික - විප්ලවවාදී ශිෂ්‍ය සංගමය )

ලහිරු වීරසේකර  (ජාතික කමිටු සාමාජික - වෙනසක  තාරුණ්‍ය සංවිධානය )




0 comments:

Post a Comment