නවලිබරල් සමාජය තුල කි‍්‍රඩාවද පරිභොජන භාණ්ඩයකි. තමා වෙනුවෙන් වෙනකෙකු කි‍්‍රඩා කිරිමත් ඒ සදහා අනුග‍්‍රහහ සැපයීම, විවේචනය කිරිම, තර්ක කිරිම, සංවාද කිරිම, පුද්ගලයන්ගේ සමාජ තත්වය ප‍්‍රකාෂකිරිමක් බවටත් පත්වෙනව. එහිදි එය ඔහුට හොද ශාරිරික යොග්‍යාතාවයක් පවත්වාගැනිමක්, විවේකාස්වාදයක් වෙනුවට කි‍්‍රඩාව වු කලි තමාගේ පරිභොජන මට්ටම සමාජ තත්වය පැලැන්තිය ප‍්‍රකාශිත මාධ්‍යන් පමණයි. එහිදි ධනේෂ්වරය තුල කි‍්‍රඩාව කෙරේ රාජ්‍ය අනුග‍්‍රහයද වානිජ්‍ය හා බලාධිපත්‍ය පදනම් වුවක් මිස එය ජනතාවගේ සොඛ්‍ය සම්පන්න ජීවන පැවැත්මක් කෙරේ වු අභිලාෂයක් නොවේය.අනෙක් පසින් ධනේෂ්වර සුරාකෑමේ පීඩිත බවින් මිරිකෙන ජනතාවගේ පීඩිතභාවයන් සගවනු වස් කොළඹ නගරය පුරාවටත් නාගරික ප‍්‍රදේශ කේන්ද්‍ර කර ගනිමිනුත් ජොකින් ට‍්‍රැක් ඉදිකිරිම කි‍්‍රඩාශිලි ජනතාවක් බිහිකිරිමෙහි ලා වු රාජ්‍ය අනුග‍්‍රහයයි.
අදින් වසර සියදහසකට පෙර එනම් කි පු 5වන සියවසේදි පමණ මැරතන් තරග ඉතිහාසයෙ ඓතිහාසික ඇරඹුම සිද්දවෙනව. එකල එය ගි‍්‍රසිය හා පර්සියාව අතර නිතර නිතර යුධ ගැටුම් පැවති කාල පරිච්ඡේදයක් වෙනවා. විටෙක සමතයකට පත් වෙමින්ද විටෙක යුධ වැදිමද සිද්ධ වෙන වටපිටාවක් තුල දිගුකලක් පැවති සාමකාමිත්වයකින් අනතුරුව පර්සියාව පැත්තෙන් නැවත යුධ වැදිමේ සුදානමක් ඇති වෙනවා එහිදි හදිසියේ ඇතිවු යුධමය වතාවරණයත් සමග සංවිධානාත්මකව කුඩාවු ඇතැන්ස් හමුදාවට පර්සියාවට එරෙහිව යුද්ධය ජයගැනිමටනම් එවකට ගි‍්‍රක අධිරාජ්‍ය තුල වු ස්පාර්ටා රාජ්‍යයෙන් උදව් උපකාර ලබාගැනිමේ අවශ්‍යතාවය මතු වෙනවා. පුරාවෟතයට අනුව එම පණිවිඩය ස්පාර්ටා රාජ්‍යය වෙත රැුගෙන යාමේ සහ පිලිතුරු රැගෙන එමේ ඓතිහාසික කාර්ය භාර්ය ඇතැන්ස් රාජ්‍ය හමුදාවේ පණිවිඩ කරුවෙකු වු පිඩිපයිදෙස් (phidippides) මත පැවරීම සිදු වෙනවා.ගිරිදුර්ඝ සහිත දුෂ්කර මාර්ගයක් ඔස්සේ පැය 36ක් තුල සැතපුම් 140ක දුරක් ගෙවා දමමින් ඇතැන්ස් සිට ස්පාර්ටා රාජ්‍ය වෙත පණිවිඩය රැුගෙන යාමත් නැවත ඔවුන්ගේ ප‍්‍රතිචාරය තම හමුදාවන් වෙත ලබා දිම උදෙසා නැවත සැතපුම් 140ක දුරක් ගෙවා දමමින් ඇතැන්ස් වෙත පැමිණිමටත් ඔහුට සිද්ධ වෙනවා. එහිදි එම පණිවිඩය ලබාදිමට ඇතැන්ස් සිට නැවත යුද්දය පැවති මැරතන් නම් භූමිය වෙත හැතැම්ම 26ක දුරක් පැය 3කදි දිව යමින් මැරතන් භූමිය තුල ඔහුගේ මියැදිම සිද්ධ වෙනවා. යුදජයග‍්‍රහනයෙන් පසුව ඔහුගේ ධෛරය හා කැපවිමට උපහාරයක් ලෙසින් ඇතැන්ස් හි ඇරඹි ඔලිම්පික් තර`ගාවලිය සදහා මැරතන් තර`ග ඉසව්ව එකතුවිම සිද්දවෙනව.එලෙසවුනු ඉතිහාසාත්මක කතාබහත් සමගින් අද School gate එකෙන් පාසල් තුල කෙරන මැරතන් ඇතුලූ දුර තර`ග ඉසව් සම්බන්ධයෙන් වු ඛේදාත්මක අද්දැකිම ගැන ආපසු කියවිමක යෙදෙන්නට අපි හිතුව.සිරමැදිරියක පුනරුත්තාපනය වන රැුදවියක් සේ පන්තිකාමරයේ අධ්‍යාපනයේ යෙදෙන අපි හැමෝටම පලමු පාසල් කාර්තුව තුල එලඹෙන නිවාසන්තර කි‍්‍රඩා උළේල සුවිශේෂි අවස්ථාවක් වෙනව. පන්ති කාමර පීඩාවෙන් නිදහස් වෙලා තර`ග වල යෙදෙන්න ජයග‍්‍රහණය කරන්න කණ්ඩායම තුල නායකත්වය දරන්න ලැබෙන අවස්ථාව මහත් ආශ්වාදයක් ගෙනදෙන්නක්. එතෙක් ජීවන භාවිතාව තුල කි‍්‍රඩාශිලී ජිවන භාවිතාවක් අහිමිව තිබෙන සමාජ සංස්කෘතික සැකැස්ම තුල එම රික්තකය පියවාලනු වස් පාසැල් නිවාසාන්තර කි‍්‍රඩා උළෙල පාසල් සිසු, සිසුවියන් සියල්ලටම සමෝදායනය වීමට අවස්ථාව වු වසන්තය වෙන්නෙ එ නිසා. එහෙත් පසුගිය පාසල් වාරය තුල මලල කි‍්‍රඩා තර`ග අතරතුර විශේෂයෙන් දුර දිවිමේ තර`ග අතර තුරදි සිදු වු ඛේදනීය ජීවිත අහිමි විම් කිහිපහක් සමග School gate එකෙන් අද අපිට කතා කරන්න වෙන්නේ එහෙම වසන්තයක් ගැන නෙවෙයි. කි‍්‍රඩා තරගපිටිය මතින් ඇදෙන අවමගුල් පෙරහැේර පස් වැන්නාද නික්මයෑමෙන් පසු ඛේදවාචකයක් ලෙසින් එය අප ඉදිරියේ තැබෙද්දි, සුපුරුදු ලෙස කරන සාම්ප‍්‍රදායික චක‍්‍රලෙඛනයක් තුලින් පාසැල් තුල මැරතන් ,රට හරහා දිවිම, මිටර් 10000, 5000, 3000 ඇතුලූ සියලූ දුර දවීමේ ඉසව් හි යෙදිමේදි වෛද්‍ය පරික්ෂනයකට සහ ශාරිරික යොග්‍යතා මට්ටම පිලිබද පරික්ෂනයකට යොමු වීම අනිවාර්ය කිරීමක් තුලින් ඒ සදහා වු විසදුමක් වේද? ඒ අප හමුවේ පැනනැගි ප‍්‍රශ්නයයි.සමස්තයක් ලෙස ගත් කල ලාංකීය ජන සමාජයේ කි‍්‍රඩාශිලි, එනම් සෞඛ්‍ය සම්පන්න ජීවන තත්වයක් යහපත් ශාරිරික යොග්‍යතාවයක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ඇත්තේ ඉතාමත් මද උනන්දුවකි.එවැනි සංස්කෘතික භාවිතාවක් නොමැති තරම්ය. එහිදි ශරිරයේ චාලක හැකියාවන් වර්ධනය කරගැනිම සම්බන්ධයෙන් වු චලන විද්‍යාත්මක වි්‍යායාමයන් සදහා කිසියම් වි්‍යාත්මක මග පෙන්විමක් පුහුණූවක් පාසැල තුලින් හෝ වෙනත් කිසිදු අයුරකින් සිදුවන්නේද නැතිය. මෙසේ වු නවලිබරල් සමාජය තුල කි‍්‍රඩාවද පරිභොජන භාණ්ඩයකි. තමා වෙනුවෙන් වෙනකෙකු කි‍්‍රඩා කිරිමත් ඒ සදහා අනුග‍්‍රහහ සැපයීම, විවේචනය කිරිම, තර්ක කිරිම, සංවාද කිරිම, පුද්ගලයන්ගේ සමාජ තත්වය ප‍්‍රකාෂකිරිමක් බවටත් පත්වෙනව. එහිදි එය ඔහුට හොද ශාරිරික යොග්‍යාතාවයක් පවත්වාගැනිමක්, විවේකාස්වාදයක් වෙනුවට කි‍්‍රඩාව වු කලි තමාගේ පරිභොජන මට්ටම සමාජ තත්වය පැලැන්තිය ප‍්‍රකාශිත මාධ්‍යන් පමණයි. එහිදි ධනේෂ්වරය තුල කි‍්‍රඩාව කෙරේ රාජ්‍ය අනුග‍්‍රහයද වානිජ්‍ය හා බලාධිපත්‍ය පදනම් වුවක් මිස එය ජනතාවගේ සොඛ්‍ය සම්පන්න ජීවන පැවැත්මක් කෙරේ වු අභිලාෂයක් නොවේය.අනෙක් පසින් ධනේෂ්වර සුරාකෑමේ පීඩිත බවින් මිරිකෙන ජනතාවගේ පීඩිතභාවයන් සගවනු වස් කොළඹ නගරය පුරාවටත් නාගරික ප‍්‍රදේශ කේන්ද්‍ර කර ගනිමිනුත් ජොකින් ට‍්‍රැක් ඉදිකිරිම කි‍්‍රඩාශිලි ජනතාවක් බිහිකිරිමෙහි ලා වු රාජ්‍ය අනුග‍්‍රහයයි. පරිභොජනවාදී සංස්කීතියක ගිලූනු,විවේකය අහිමි වු සමාජයට එය වි්‍යාජ ආශ්වාදයක් පමණකිය. එසේනම් ඉහත පරිච්ඡෙදයේ ප‍්‍රශ්නයට පිලිතුර සෙවිය යුත්තේ ක‍්‍රිඩාව සම්බන්ධයෙන් ධනේෂවර දැක්ම මත පිහිටමින්ය.එවැනි සමාජ ආර්ථික වටපිටාවක් තුල හැඩ ගැසුනු සමාජ සංස්කෘතික පරිසරයක දමනය වුත්, පෙලිමට ලක් වුත් පාසැල් ශිෂ්‍යාගේ එකාකාරි ජිවතයට ප‍්‍රමෝදයක් එක් කරන්නේ ඉහත කතා කල පරිදි පලමු පාසැල් තුල කෙරෙන නිවාසාන්තර කි‍්‍රඩා වැනි අන්ගයන්ය. පිඩාකාරි,තර`ග කාරි අධ්‍යාපන රටාව හමුවේ චලන විද්‍යාත්මක ව්‍යායාමයන්නේ ඛන්ඩනවු දිවි පෙවෙතක් තුල සියල්ලෝම එම රික්තකයත් සමග කි‍්‍රඩාව කරා එලැබෙනව. එහදි යෞවනත්වය තුල දිවිමටත්, පැනිමටත් තිබෙන හැකියාව අපගේ එකම ශාරිරික යොග්‍යාතාවයයි. නමුත් මිනිසෙකුගේ සෞඛ්‍ය තත්වය පිලිබද යහපත් ජීවන පැවැත්මක් පවත්වාගෙන යාම සදහා වු ශාරිරික යොග්‍යතාවය ඇත්තෙන්ම කාරණා තුනක් හා සැබැදි වෙනව. හොද පෝෂණයක් (nutrition) ලබාගැනිමත්, ශාරිරික ව්‍යායාමයන් (exercise) ලබාගැනිමත්, ඒ සදහා අවශ්‍යකරන ශාරිරික විවේකයත් (rest) එම කරණා ති‍්‍රත්වයයි. නමුත් අද අපගේ ජීවන රටාව තුල මෙම කරණා ති‍්‍රත්වය කෙතරම් සපුරා ඇත්දැයි ඉහත පරිච්චෙදයේ ප‍්‍රශ්නය අරඹයා නැවත විමසා බැලිම වටී. පාසැලේ උදැසන රැුස්විම ඇරඹි පළමු විනාඩි පහක දහයක කාල පරාසය තුල ගැහැණු,පිරිමි බේදයකින් තොරව කිදෙනෙකුනම් ක්ලාන්ත වී ඇදවැටෙත්ද ? සෞඛ්‍ය පොතේ වු ලෙස සමබර ආහාර වේල් තුනක් ලබාගන්නෝ කීදෙනකු වෙත්ද? මෙය අද අපගේ පෝෂණ මට්ටමයි. අනෙක් පසින් යාන්ත‍්‍රික පන්ති කාමර අධ්‍යාපනයේ සේම පාසැල තුලදි උදැසන ලබාදෙන යාන්ත‍්‍රික ශාරිරික ව්‍යායාමයේ නීරස භාවය තුලවු එපා කිරිමත්, තර`ගකාරි අධ්‍යාපන රටාව තුල ව්‍යායාමයක් සදහා වන විවේකය ඉඩකඩ අහිමිකිරිමත් තුල අද අපගේ ශාරිරික යොග්‍යතාවය රදා පවති.එසේනම් ඉහත දැක්වු ප‍්‍රශ්නය අපට අභිමුඛ වන්නේ ධනේෂ්වරය විසින් නිර්මිත එවැනි වටපිටාවක සිටිමින්ය. ඉ`දින් පාසල් අධ්‍යපනයේ පීඩාකාරී රික්තකයන්ද සමගින් විනෝදවීමෙහිලාත්, අහමිවගිය අනන්‍යතාවයන් ගොඩනගා ගැනීමෙහිලාත් අප නිවාසාන්තර කි‍්‍රඩා තර`ගයෙහි යෙදීම සාමාන්‍යයහ. නමුත් විද්‍යාත්මක හැදැරිමක් විද්‍යාත්මක පුහුණුවකින්, මනා ශරිරික යෝග්‍යතාවයකින් තොරව යෞවනත්වයේ පෙලඹිම මත ජීවිත සම්බන්ධයෙන් වු අවදානම පසෙකලා එම රික්තකය අප අවදානම් කාරි තරග ඉසවු කරා ඇදගෙන යයි. එසේම එම අවදානම්කාරිබව සම්බන්ධයෙන් බොහෝ දෙනෙකුට ඇත්තේ අනවබෝධයකි.එහිදි විශේෂයෙන් ශරිරියට වෙහෙසකර අත්දැකිම් ගෙන දෙන දුර දීවිම වැනි තර`ග ඉසව් තුල මනා පුහුණුවකින් හා මනා ශාරිරික යොග්‍යතාවයකින් තොරව යෙදිම ජීවිතය උගසට තබා සූදු කෙලීමක් වැන්නක් වෙනව.නමුත් අවදානම සම්බන්දවු අනවබෝධයත්, මනා ශරිරික යෝගයතාවයක් නොවිමත්, ජයග‍්‍රහණය කිරිමේ අවශ්‍යතාවයත්, පරජය පිලිබදව වන ලැජ්ජාවත් හේතුවෙන් හා යහ`ඵ යෙහෙලියන්ගේ උද්යෝගිමත් දිරිගැන්විමත්, යෞවනත්වයේ වන ඇක්ටරකමත් ශාරිරික අපහසුතාවයන් පසෙකලා තරගයේ යෙදීම සාමන්‍ය තත්වයක්. එවැනි තත්වයක් තුල ජිවිත සම්බන්දයෙන් වන අවදානම්කාරි බව මගහරවාගැනිමෙහිලා වඩා විද්‍යත්මක අවබෝධයක් හා පුහුණුවක් තිබීම අත්‍යවශ්‍ය කාරනයක් වෙනව. මිනිස් ජීවිත පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ශරිරයට අවශ්‍ය ඔක්සිජන් ප‍්‍රමානයත් ,පෝෂණයත් ලබාගැනිම මිනිසාගේ ප‍්‍රධානතම හා තීරණාත්මක අවශ්‍යතා දෙක වෙනවා. මිනිස් ජීව කි‍්‍රයාවලියේදි ඔක්සිජන් රහිත පරිසරයක් තුල ජීවිතය පවත්වා ගැනිමට හැකි වන්නේ ඉතාමත් සු`ඵ විනාඩි කිහිපයක් පමණයි එනම් ස්වසනය තුලින් ශරිරයට හා මොළයට අවශ්‍ය ඔක්සිජන් ප‍්‍රමාණය හා කාබන්ඩයොක් සයිඞ් ප‍්‍රමාණය නොමැති වීම තුල හෘදය අකි‍්‍රය වි මියැදිම සිද්ද වෙනවා. විශේෂයෙන් දුර දිවිමේ තර`ග වලදි එසේ සිදුවිමේ අවදානම වැඩි අගයක් ගන්නව මාංශ පේශිවල අධි කි‍්‍රයාකාරිත්වය හේතුවෙන් එම ඉල්ලූම සපුරාලීම සදහා මාංශපේශි සදහා සපයන රුධිරය සදහා වැඩි වශයෙන් ඔක්සිජන් ලබාගැනිම තුල නිපදවෙන ලැට්ටි‍්‍රක් අම්ලය වැනි අපද්‍රව්‍ය බැහැර වීමත්, හෝමොන කි‍්‍රයාකාරිත්වය වේගවත් වීමත් තුල සමාන්්‍යයෙන් විනාඩියට 72 වාරයක් ස්පන්දනය වන හෘදයේ වේගය එම තර`ග ඉසව් හි යෙදෙන අවස්ථාව වන විට විනාඩියකට 130 -140 ක් දක්වා ස්පන්දන වේගය වැඩිවීම තුල ශ්වසනකි‍්‍රයකාරිත්වයේ සිදුවන බිදවැටිම හේතුවෙන් සිහිමුුර්ජා වීම් හෝ මරණීය තත්වයක් ඇතිවීම සිදුවෙනව.කෙසේ වෙතත් මෙවැනි අවස්ථාවන් මගහරවා ගැනිම සම්බන්ධයෙන් මිට පෙරද නිකුත්කර තිබු චක‍්‍ර ලේඛයන්ටද අනුකුල ලෙස සිදුකෙරෙන සාමාන්‍ය වෛද්‍ය පරික්ෂණයන් තුලින් මෙම තත්වය මග හරවා යැමට හැකියාවක් නැහැ. සාමාන්්‍ය තත්වයක් යටතේ සිදුකෙරෙන වෙද්‍ය පරික්ෂණයක් යටතේ කෙරෙන රුධිර පීඩන, හෘද ස්පන්දන, ශ්වසන ශබ්ද පරික්ෂණයක් හෝ Ecg හෝ X Ray පරික්ෂණයකින් ශාරිරික යොග්‍යතාවය සම්බන්ධ පූර්ණ නිගමනයක් කල නොහැකි වේ එහිදි වඩාත් සාර්ථක ප‍්‍රතිපල අත්කරගත හැකි වන්නේ නරගකරුවන් කි‍්‍රඩා පුහුණුව අතරතුරදි ලබාගන්නා පරේෂණ වර්තාවක් හරහාය. එසේනම් කි‍්‍රඩා තරග කරුවන් තෝරාගැනීම සදහා යෝග්‍යවයන් පරික්ෂාකර බැලිම වඩාත් විද්‍යත්මක පදනමක් මත පිහිටා සිදුකලයුතුවේ. නමුත් දැනට සිටින විශේෂඥ වෙද්‍යවරුන්ගේ හා තාක්ෂණික උපකරණයන්ගේ හැකියාව අනුව එය කිසිසේත් ප‍්‍රායෝගික වැඩපිලිවෙලක් නොවනු ඇත. එවැනි තත්වයක් මත චක‍්‍රලේකනයන් යනු කුමක් හෝ සිදුවිමක් වුවාට පසු සිදුකරන තාවකාලික පැලැස්තරයක් පමනක් වෙනව. එහෙයින් ඉහත අප තැබු ප‍්‍රශ්නය අරඹයා විසදුම ඇත්තේ ශාරිරික යොග්‍යතාවයක් ,සංස්ක‍්‍රතියක් සහිත සමාජයක් ගොඩනැගිමක් තුලය. වඩාත් මානවවාදි ප‍්‍රවේෂයක වන රාජ්‍ය අනුග‍්‍රහයක් තුලය. එ සදහා කුඩා කල සිට පාසැල් කේන්ද්‍රකරගනිමින් ශාරිරික ව්‍යායාමයේ යෙදෙන සංස්කෘතියක් සහිත මනා ශාරිරික යොග්‍යතාවය පවත්වාගෙන යාම සදහා පුරුදු පුහුණු කෙරෙන අධ්‍යාපන රටාවක් නිර්මාණය කිරිමක් සිදුකිරම අනිවාර්්‍යයක්. වෙළදපල කරනයවු නවලිබරල් අධ්‍යාපන රටාව තුල ඒ සදහා ඉඩකඩක්, ප‍්‍රවේෂයක් කිසිසේත් නොමැති අතර මිනිස් ශරිරියේ සීමාවන් හා සංවර්ධනයන් පිලිබද සමාජීය වශයෙන් තේරුම්ගැනිමක් කි‍්‍රඩාව කරා ගෙන ඒමත් ඒ සදහා රාජ්‍ය අනුග‍්‍රහය සාමාජීය ඉඩකඩ ආකල්ප පු`ඵල් කිරිමත් ඉහත ආකාරයේ ප‍්‍රශ්නයන් අරඹයා අනිවාර්්‍යය අවශ්‍යතාවයක් වෙනවා. එහිදි පටු පෞද්ගලික ආත්මාර්තකාමි පරමාර්තයෙන් කි‍්‍රඩව කෙරෙහි යෙදෙනවා වෙනුවටත්,ක‍්‍රිඩාව තවත් පරිභොජනවාදී භාණ්ඩයක් සේ අත්විදිනවා වෙනුවටත් යහපත් ජීවන පැවැත්මක් උදෙසා වු කි‍්‍රඩාවක් නිර්මානය කිරිම සදහා වන ඉඩකඩක්, විවේකයක්, පෝෂණයක්, සහිත සමාජයක් ගොඩ නැගිම සදහා නව විප්ලවිය සමාජ පරිවර්ථනයක් සිදුකිරිම සැබැ අවශ්‍යතාවයක් වෙනවා.එසේනම් තනි තනිව විමුක්තිය සොයනවා වෙනුවට සෑම දෙනාම එක්ව එවැනි ගමන් මගක ඉදිරියට දිවයාම අද අප සැමගේ සාමුහික වගකීමයි.

0 comments:
Post a Comment