Wednesday, January 19, 2022

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ජ'පුර සිසුන් පාගමනක


ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ජ'පුර සිසුන් පාගමනක

ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය ඊයේ (19) විශ්වවිද්‍යාල පරිශ්‍රයේ සිට විජේරාම මංසන්ධිය දක්වා පාගමනක් සංවිධානය කර තිබිණි. ඒ වසර දෙකක් පුරා වසා දමා ඇති විශ්වවිද්‍යාලය වහා විවෘත කරන ලෙසත්, මාස ගණන් ප්‍රමාද කළ මහපොළ හා ශිෂ්‍යාධාර වාරික වහා ලබාදෙන ලෙසත්, විශ්වවිද්‍යාලයේ පවතින උග්‍ර අධ්‍යයන හා සුබසාධන ගැටලුවලට විසඳුම් ලබාදෙන ලෙසත් පාලකයන්ට බල කරමිනි. පාගමනේ අවස්ථා කිහිපයක් පහත දැක්වේ.










0 comments:

Post a Comment