Thursday, June 18, 2020
තමා ඉල්ලා අස් නොවූ බව මහා බැංකු අධිපති පවසයි
මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව් ඩි. ලක්ෂ්මන් මහතා පවසන්නේ තම ඉල්ලා අස් වූ බවට පල වෙන වාර්තා අසත්‍ය බවය.
තමා ඉල්ලා අස් නොවෙන බවටත් එලෙස ඉල්ලා අස් වීමට තමාට කිසිදු අදහසක් නොමැති බවටත් ඔහු පවසයි.
එසේම ඔහු කියා සිටියේ රජයේ බලධාරින් තමාගෙන් එවැනි ඉල්ලීමක් කර නොමැති බවයි
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment